Govi Gedara

කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ල ප්‍රදේශයේ බැමිණිවත්ත ග්‍රාමයේ, මාවනැල්ල - හෙම්මාතගම මාර්ගය ට මුහුණලා පිහිටි කෑ/මාව/බැමිණිවත්ත මහ විදුහල පිහිටා ඇත. මෙම පාසල තුල සිසුදරුවන් අටසියයක් පමණ අධ්‍යාපනය ලබන අතර ප්‍රාථමික, කණිෂ්ඨ, සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ පන්ති පැවැත්වේ.
No comments:
Post a Comment